
ජනාධිපතිතුමා ගමනක් යද්දී අනිවාර්යෙන්ම යන කණ්ඩායමක් ඉන්නා බවත් එය වැළැක්විය නොහැකි බවත් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.
නමුත් එය පරණ ක්‍රමයට ක්‍රමයමයි යනුවෙන් පෙන්වන්න යාම මෝඩ අදහස් බවත් හෙතෙම කියා සිටී.
ජනාධිපතිතුමන්ට තවත් දැවැන්ත ආරක්ෂාවක් අවශ්‍ය බව පුද්ගලික ස්ථාවරය බවත් ඔහු සඳහන් කළේය.
මොකා මොන විවේචනය කලද අවශ්‍ය නම් හෙලිකොප්ටරයෙනුත් යා යුතු බවත් පැවසූ ඔහු නමුත් ජනාධිපතිවරයා ඊට එතරම් කැමැත්තක් නොදක්වන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.




