
චන්ද්‍රිකාවක් යැවීම සඳහා රෝහිත රාජපක්ෂ මහතා මුදල් සොයා ගත්තේ කෙසේදැයි විමසිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා සඳහන් කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
කිසිදු රැකියාවක් නොකරන ලද රෝහිත රාජපක් රාජපක්ෂ මහතාට එම මුදල් ලැබුණු ආකාරය හෙළි කළ යුතු බවද හෙතෙම කියා සිටියි.
සුප්‍රිම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය විසින් කල විමසීමට ප්‍රතිචාර ලෙසයි.




