
මොරටුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් සහ ජාවාරම්කරුවන් ප්‍රමාණය වැඩි වී ඇතැයි මොරටුව මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මැක්සි ජේ ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
කලින් රුපියල් 1100ට තිබූ මත්ද්‍රව්‍ය ඒකකයක් අද රුපියල් 600කට මිලට ගැනීමට හැකි ලෙස මිල අඩුවී ඇති බවත් ඔහු පැවසීය.
මොරටුව මහ නගර සභාව මාසික සභා රැස්වීමේදී හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.




