
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හෙට එනම් විසි දෙවන සිකුරාදා දිනයේ අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බව සුදත්ත තිලකසිරි මහතා තහවුරු කර කියා සිටී.
තම සමාජ ජාල ගිණුමේ වීඩියෝවක් මුදා හරිමින් ඔහු පෙන්වා දෙන්නේ රටේ නීතිය සැමට සමානව එක ලෙස ක්රියාත්මක වන ආකාරය ඒ අනුව තවදුරටත් තහවුරු වනු ඇති බවය.
කෙසේ වෙතත් හෙට දිනයේ වික්රමසිංහ මහතා අත්අඩංගුවට නොගතහොත් තම YouTube නාලිකාව වසා දමන බවට ද ඔහු කියා සිටියේය.




