ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දේශීය සංචාර සම්බන්ධ තොරතුරු, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) යටතේ ඉදිරිපත් කළ ඉල්ලීමකට අදාල තොරතුරු ලබා දීම ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ප්රතික්ෂේප කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න