
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇත.
අගමැතිවරිය ජාතික රෝහලට පැමිණ රනිල් වික්‍රමසිංහ හමුවූ බවට අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීමේ සිද්ධියට අදාළව මෙම ප්‍රශ්න කිරීම සිදුව ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට අදාළව නියෝජ්‍ය අධ්යක්ෂවරයාගෙන් ප්‍රකාශයක්ද සටහන්කර තිබේ.




