
ජාතික ජන බලවේග රජය ආණ්ඩුව භාරගනිද්දී පැවතියේ ඩීසල් ඩීටරයක් රුපියල් 363 ට බව නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.
වර්තමාන මිල අඩුකිරිමත් සමග ඩීසල් ලීටරයක මිල වන්නේ රුපියල් 283 ක් බවද ඒ මහතා සඳහන් කළේය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ අනුව ආණ්ඩුව බාරගනිද්දී තිබූ මිලට වඩා අද වන විට ඩීසල් ලීටරයක් රුපියල් 120 කින් මිල පහත බැස ඇති බවද ඒ මහතා කියා සිටී. (ඒ මහතාට අනුව 363-283=120කි)
පෙට්‍රල් භූමිතෙල් ඇතුළු අනෙකුත් ඉන්ධන වර්ගද ඒ ආකාරයෙන්ම මිල පහත බැස ඇති බවද ඔහු පැවසුවේ මාධ්‍ය අමතමිනි.




