
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු ක්රිකට් රොෂාන් මහානාම ජාතික ක්රීඩා කවුන්සිල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.
පුද්ගලික හේතුවක් මත මෙම පියවර ගන්නා බව ඉල්ලා අස්වීම දැනුම් දෙමින් ඔහු සදහන් කර ඇත.
රොෂාන් මහනාම මහතා 1996 වසරේදී ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයෙකි.
ඔහු ICC තරග තීරකවරයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇත.




