
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පිවිතුරු හෙළ උරුමය මධ්‍යම කාරක සභිකයන් පිරිසක් අතර හමුවක් කොළඹ පිහිටි හිටපු ජනපතිතුමන්ගේ නිවසේ දී සිදු විය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ICCPR පනත අවභාවිතා කරමින් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීමට මාලිමා ආණ්ඩුව දරණ උත්සාහය සම්බන්ධයෙන් හිටපු ජනපතිතුමන්ව දැනුම්වත් කිරීමට පිවිතුරු හෙළ උරුමය මධ්‍යම කාරක සභිකයන් එහිදී කටයුතු කළහ.




