
අද දිනයේ සිට මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒම නතර කලත් තවත් වසර දහයකට අවශ්‍ය මත්ද්‍රව්‍ය ලංකාව තුළ තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා සඳහන් කරයි.
එතරම් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මෙරටට ගෙනම ගෙන්වා ඇති බවත් පොළොව යට තරම් මත්ද්‍රව්‍ය තොගයක් ගබඩා කර ඇති බවත් ඒ මහතා කියා සිටී.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
කන්ටේනර් පිටින් මත්ද්‍රව්‍ය ගබඩා කර මහා දැවැන්ත විනාශයක් රටට සිදුකර ඇති බවත් උත්සව සභාවක් අමතමින් ඒ මහතා පැවසුවේය.




