
නාමල් රාජපක්ෂට කල්ප කාලෙකට මේ රටේ ජනාධිපති වීමට ඉඩ නොලැබෙන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් සෙනරත් පවසයි.
ජනාධිපති වීම කෙසේ වෙතත් 2029 මහජන ඡන්දයෙන් පාර්ලිිමේන්තුවට පැමිණ පෙන්වන ලෙස තමන් අභියෝග කරන බව ද ඔහු අවධාරණය කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
විශ්‍රාමික ජනාධිපති වරප්‍රසාද අහෝසි කිරීමෙන් පුරවැසියෙකු වසරකට රු. 4ක් ලැබෙන කතාව බොරුවක් බවත් ජනතාවට ලැබෙන ප්රතිලාභ ඉදිරියේ දී දැකගත හැකි වනු ඇති බවත් රුවන් මාපලගම ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමිනි.




