
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතාව එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ, ප්රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි.




