
හම්බන්තොට ප්‍රදේශයෙන් සොයා ගනු ලබන අයිස් මත්ද්‍රව්‍ය තොග පිටිපස හම්බන්තොට ප්‍රදේශයේ මන්ත්‍රීවරයකුගේ බෑනා කෙනෙක් සිටිනා බව හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මෙම මත්ද්‍රව්‍ය චෝදනාවන් වෙනත් අයට පටලැවීමට උත්සාහ කර ඇතත් දැන් ආණ්ඩුවම එහි පැටලී ඇති බවද හෙතෙම කියා සිටීම.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කළේය.




