
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට එරෙහි ගොනුකර ඇති නඩුව කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයේදී අද (29) යළි කැඳවීමට නියමිතව අතර මේ වන විටත් එම පරිශ්රයට නීතීඥයන්, දේශපාලනඥයන්, පාක්ෂිකයන් ඇතුළු පිරිසක් පැමිණෙමින් සිටී.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එම නඩු කටයුත්ත අද පස්වරු 1.30ට පමණ කැඳවීමට නියමිතව තිබුණා.




