
වත්මන් ආණ්ඩුව විසින් ආණ්ඩුව භාර ගන්නා අවස්ථාවේ ගෑස් ටැංකි පුපුරන බවත්, විදුලිය නොතිබූ බවත් ලෙසට අසත්‍ය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසනවා.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ආණ්ඩුව විසින් තවමත් ප්‍රකාශ කර නොමැත්තේ ආණ්ඩුව භාර ගන්නා අවස්ථාව වන විට යුද්ධය ද පැවති බවට යන්න පමණක් බවයි අද (10) අයවැය විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
ආණ්ඩුව විසින් ලබා දුන් පොරොන්දු ඉටු කරන ලෙසක් පෙනෙන්නට නොමැති බව ද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.




