
තම ආණ්ඩුව රට භාරගනිද්දී තුළ රුපියල් හෝ ඩොලර් නොතිබූ බව අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සඳහන් කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ආයෝජකයන් සිය ආයෝජන රැගෙන ආපසු රට හැර යමින් තිබුණු බවත් ඔහු පැවසීය.
එවන් රටක් බාරගත් තම ආණ්ඩුව අද වන විට භාණ්ඩාගාරය පුරවා ඇති බවද හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක් මේ බව පැවසුවේය.




