
අයිසීසී නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රි ලංකාව 05වැනි ස්ථානය දක්වා පසුබැස තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පාකිස්තානය සමඟ ඊයේ (11දා) පැවති තරගයට පෙර 04වැනි ස්ථානයේ පසු වූ ශ්‍රි ලංකාව තරගයේ පරාජයෙන් පසුව එක් ස්ථානයකින් මෙලෙස පසු බැස ඇත.




