
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අද වයස අවුරුදු අසූවක් සම්පූර්ණ වෙයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඔහුගේ ජන්ම දිනය නිමිත්තෙන් අද දළදා මාලිගාවේදී විශේෂ ආශීර්වාද පූජාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
භික්ෂූන් වහන්සේලා සියක් නමක් උදෙසා ගත දක්ෂිණාවක්ද තංගල්ල කාල්ටන් නිවසේදී පවත්වා ඇත.




