
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පස් කඳු කඩා වැටීම් හා ගල් පෙරළීම් ඇතුළු ආපදා රැසක් සිදුව ඇති බව වාර්තාවේ.
එම තත්ත්වය මත දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් වසා දමා ඇතැම් ප්‍රදේශවල ගැවසීමෙන් වැළකී සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දී තිබේ.




