
සුළිකුණාටුවත් සමග ඇති වූ මහා ගංවතුරෙන් ගිනිකෙළි නිෂ්පාදකයන් සතුව තිබූ බලපත්ර සහිත වෙඩි බෙහෙත් ඇතුළු විවිධ වර්ගයේ ගිනිකෙළි අති විශාල ප්රමාණයක් වතුරට ගසාගෙන ගොස් ඇතැයි සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්රනාන්දු මහතා දිවයින පුවත්පතට පැවසීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මේ අනුව ගංවතුරට විනාශ නොවූ ගිනිකෙළි වෙළෙඳපොළේ පැවතියත් රටේ පැනනැගී තිබෙන තත්ත්වය අනුව ඒවා මිලට ගැනීම් පවා අඩු වී තිබෙන බව ද හෙතෙම කීය.




