
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මුද්‍රණය කළ ‘මොඩියුල’ ගැටලු සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු යැවූ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අද පස්වරුවේ පැවසීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එම සිද්ධිය සම්බන්ධයෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ තවත් නිලධාරීන් දෙදෙනකුගේ වැඩතහනම් කළ බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.




