
2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවට ස්කොට්ලන්ත කණ්ඩායම ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඉන්දියාවේ පැවැත්වෙන තරග සඳහා බංග්ලාදේශය සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කර සිටී.
ඒ අනුව Group C කාණ්ඩය සඳහා ඉතාලිය, නේපාලය, බටහිර ඉන්දීය කොදෙව්, ස්කොට්ලන්ත සහ එංගලන්ත කණ්ඩායම ඇතුළත් වේ.




