
ජනප්‍රිය රංගන ශිල්පි හේමාල් රණසිංහ මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකුට පහර දිමේ චෝදනාවකට අදලාවයි.
අවස්ථා කිහිපියකදි හේමාල් රණසිංහ මහතා හට පොලිසියේ පෙනිසිට ලෙස දැනුම් දි තිබුණද ඔහු විසින් එය මඟහැර තිබෙනවා.
අප විසින් කල විමසිමකදි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ ඔහු අද (03) වැල්ලවත්ත පොලිසියට භාරවිමෙන් පසුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
පසුගිය ජනවාරි 08 වන දින මෙම පහර දිම සිදුව තිබෙනවා.




