
දින ගණනක් පුරා පැවති ආන්දෝලනාත්මක අර්බුදයකට අවසානයක් ගෙන එමින්, ඉන්දු-පාකිස්තාන විස්සයි20 ලෝක කුසලාන තරගය සැලසුම් කළ පරිදිම පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මෙම තරගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.




