
සෞදි අරාබියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ප්‍රහාර එල්ල කිරීමට උත්සාහකළ ඩ්‍රෝන යානා දෙක අල්ලා විනාශ කර ඇති බව සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
නමුත් ප්‍රහාරය විනාශකිරීමට උත්සහා කිරීමත් නිසා සුන්බුන් විසිරීමත් සමඟ පිරිපහදු මධ්‍යස්ථානයේ ගින්නක් හට ගෙන තිබේ.
මේ හේතුවෙන් මෙහෙයුම් තාවකාලිව අත්හිටුවීමට කටයුතු කර ඇති බව වැඩිදුර සඳහන් වෙයි.




