
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි වෙනුවෙන් අද (04) ටෙහෙරානයේ අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමට නියමිත බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
සෙනසුරාදා ආරම්භ වූ අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර අතරතුර කමේනි මිය ගොස් ඇති බව වාර්තා විය.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කමේනිගේ පුත් මොජ්තාබා කමේනි නව උත්තරීතර නායකයා ලෙස පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. එම තීරණය අද වන විට ප්‍රකාශයට පත් විය හැකි බවද සඳහන් වේ.




