
මාලිමා ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව පිළිබඳව ප්රසිද්ධ සම්මන්ත්රණයක් පවත්වන බව මහජන හඬ මෙහෙයුම් කමිටුව පවසයි .

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ගල් අඟුරු වංචාව පිළිබඳව ඕනෑම ප්රශ්නයක් සඳහා පිළිතුරු ලබාදීම සඳහා මෙහිදී ප්රශ්නෝත්තර සැසියක්ද පවත්වනු ලබන බවද මහජන හඬ මෙහෙයුම් කමිටුව සඳහන් කරයි.
තත්වයෙන් බාල ගල් අඟුරු ගෙන්වීම නිසා සිදුවූ පාඩුව බිලියන ගණනක් බව මහජන හඬ මෙහෙයුම් කමිටුව සඳහන් කරයි. ඒ අනුව ශ්රී ලංකා පදනම් ආයතනයේදී හෙට(9) පස්වරු 3 ට මෙම සම්මන්ත්රණය පැවැත්වීමට නියමිතය.




