
ඇමෙරිකා ඊශ්රායල ඒකාබද්ධ යුද මෙහෙයුම් හේතුවෙන් මේ වනවිට ඉරානයේ මිලියන 3.2 කට අධික පිරිසක් අවතැන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
යුද ගැටුම්වලින් ආරක්ෂාව පතා තෙහෙරාන් අගනුවර ඇතුළු ප්රධාන නගරවලින් ඉවත් වන වැසියන්, රටේ උතුරු ප්රදේශ සහ ග්රාමීය කලාප වෙත ගමන් කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල නිලධාරී අයාකි ඉටෝ පවසා ඇත.




