
යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ සේවය කළ කාල වකවානුව තුළ වැටුප් ලෙස රුපියල් 5,150,626ක් පමණ මුදලක් ගෙවා තිබූ බව කොළඹ මහාධිකරණය හමුවේ අනාවරණය වී තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද (15) විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි ලබාදුන් නාවික නිලධාරියෙකු මේ බව ප්රකාශ කළේය.
ඊට දීමනා ඇතුළත් නොවන බවත් සාක්ෂිකරු කියා සිටියේය.




