
මන්ත්‍රීවරයකුගේ ලිපියකට සේවයක් ලබාගැනීම සඳහා ජනතාවට පැවැති අවස්ථාව වත්මන් ආණ්ඩුව විසින් අහෝසි කර ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
ජනහමුවක් අමතමින් නාමල් රාජපක්ෂ මෙසේ පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
“මිනිස්සුන්ට මහජන දිනයකට යන්න තැනක් නැහැ. මේ ආණ්ඩුවේ ක්‍රමවේදය තුළ මන්ත්‍රීවරයෙක්ගෙන් ලියුමක් අරගෙන යම් සේවයක් ලබාගන්න ඉඩප්‍රස්තාවක් නැහැ”




