
මාසික ඉන්ධන මිල සංශෝධනය අද හෝ හෙට දිනයේ සිදු කිරීමට නියමිතය.
ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම අවසන් දින මෙම මිල සංශෝධනය සිදුවෙය.
ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පිරිවැය නිරූපිල මිල තීරණය වීමේ මූලධර්මය මතය.
ගෙවුනු මාසයක කාලයේදී ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත.




