
කඩිනමින් නව මහාධිකරණ 4ක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජීවත් වූ නිවසත් මහාධිකරණයක් ලෙස් ස්ථාපිත කිරීමට වෙන් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය භාරයේ පවතින ගොඩනැගිලි 4ක් ඒ සඳහා වෙන්කර තිබෙන අතර ඒවා පහත පරිදි වෙයි.




