
ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත්කළ සංවර්ධන අයවැය තුළ ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳ නිරවුල්ව සඳහන් කර ඇති බවත් මෙවර අයවැය මුළු රටටම සහන ලැබුණු අයවැයක් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.




