
ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සර්වජන බලය පක්ෂය නියෝජනය කරන, අල්හිලාල්පුර කොට්ඨාසයේ මන්ත්‍රී මොහොම්මදු කාසිම් අබ්දුල් සමඩ් අත්අඩංගුවට ගෙන ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මනුෂ්‍ය ඝාතන චෝදනාවක් යටතේ ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සර්වජන බලය පක්ෂයේ මන්ත්‍රී අබ්දුල් සමඩ් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.




