
දිවයින පුරා පැවති ආපදා හේතුවෙන් දරුවන් 100 දෙනෙකුට පමන මව හෝ පියා අහිමි වී ඇති බව ළමා හා කාන්තා කටයුතු පිළිබද අමාත්‍යාංශය සඳහන් කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් ළමුන් 35 දෙනෙකු මියගොස් ඇති බවත් පීඩාවට පත් දරුවන්ගේ රැකවරණය සදහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව අමාත්‍යවරිය සඳහන් කළාය.




