
හෝමුස් සමුද්‍ර සන්ධිය සියලුම වාණිජ නෞකාවන්ට ගමන්කිරීම සඳහා ඉරානය විසින් සම්පූර්ණයෙන්ම විවෘත කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
නිවේදනයක් නිකුත්කරමින් ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ, ලෙබනනයේ සටන් විරාමයට අනුකූලව මෙම තීරණය ගත් බවය.
ඒ අනුව සටන් විරාම කාලය තුළ ඉරානය විසින් ප්‍රකාශයට පත් කරන ලද සම්බන්ධීකරණ මාර්ගයක් ඔස්සේ හෝමූස් හරහා සියලුම වාණිජ නෞකාවන්ට ගමන්කිරීමට අවස්ථාව උදාවේ.




