ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව තුළ අද වන විට සිදුවන්නේ කුණු වටේට තිබී අලුත් පිටපතක් ක්‍රියාත්මක වීමයි. දේශපාලන...
සසංගි වීරසිංහ
ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය නායකයන්ට රාජ්‍ය අරමුදල්වලින් සැපයූ නිල නිවාස ඇතුළු වරප්‍රසාද අහෝසි කිරීමට පාර්ලිමේන්තුව විශාල බහුතරයකින්...
විපක්ෂයෙන් නැවතත් ජනාධිපතිවරු රටට බිහිවන්නේ නැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා සඳහන් කරයි....
හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්අඩංගුවට ගැනීම සඳහා සූදානමක් පවතින බවට සමාජ ජාලවල වාර්තා පල වෙයි....
ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත ක්‍රියාත්මක වීමත් සමඟ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තවත් මාස දෙකකින්...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය විජේරාමයේ පිහිටි නිල නිවසට සමුදීමට සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී...
හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක් සහ මාස තුනක...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයේදී භාවිතා කරන ලද විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 2කට...
ස්වාධීන ආයතනයක් වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කළමනාකරණය ස්වාධීනද, නැද්ද..? යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින...
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි. එහිදී පනත් කෙටුම්පතට...














