ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමග යම් යම් කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇතත් ඔහුට තනතුරක් ලබා දීමට...
දේශීය
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර පවතින දුරස්ථභාවය නැතිකරමින් එකමුතුව ක්‍රියාකිරීම වෙනුවෙන් කැප වී සිටින බව...
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු...
ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙකුට පහරදුන් බවට පැවසුනේ නීතිඥවරයකුට අසභ්‍ය ලෙස බැනවදිමින් සාපරාධී බලහත්කාරය පෑ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු සම්බන්ධවය....
ඝාතනයට ලක් වූ ‘කජ්ජා’ යන අන්වර්ථ නාමයෙන් ප්‍රකට විධානගමගේ අරුණ ප්‍රියන්ත කුමාරගේ වැඩිමල් පුත්‍රයා ඊයේ (13) දින...
2021 සිට 2024 වසර දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ වත්කම් රුපියල් කෝටි 3902ක් රජය සතු කරගෙන ඇති...
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීක ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරියක් ලෙස අවශ්‍යව සිටී ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේදී...
ගනේමුල්ල සංජීව නමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා...
පොලිස් කොස්තාපල් තරින්ද දිල්හාන් මහතාට පිළියන්දල පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත. මීට...
කතරගම ප්‍රදේශයේ කිසිදු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට හෝ පවත්වාගෙන යාමට හෝ තමන් කිසි දිනක කටයුතු නොකළ බවත් එවන් වුවමනාවක්...














