පොදු දේපල අවභාවිත චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් එක්සත්...
දේශීය
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළ කරමින් ඔහු වහාම...
අනුරාධපුරයේ සිදුවූ නිදන් හෑරීමක සිද්ධියකට අදාළව සිදුකළ විමර්ශනයකින් අනතුරුව, කොළඹ නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ මහතා අද අපරාධ...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට ජේලර්වරුන්...
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 120ක් පමණ පැවතීම තීරණාත්මක වාර්තා සැකසීමේ ප්‍රමාදයන්ට හේතුවන බව පෙනී ගොස් ඇත....
පසුගිය රජයේ නිසි ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කරමින් ඖෂධ ගෙන්වීම හේතුවෙන් වර්තමානයේ රට තුළ ඇතැම් ඖෂධවල හිඟයක්...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේවන තෙක් වරදකරුවෙක් නොවන බව කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි....
ජාතික ජනබලවේගයේ නීතීඥයෝ සංවිධානය (මාලිමා නීතීඥවරුන්) අද (24) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රජයේ කිසිදු මැදිහත්වීමක් හෝ ඔහුගෙන් පළිගැනීමේ කිසිදු ක්‍රියාවලියක් හෝ...














