තරුණ ශ්‍රී ලාංකික යාන්ත්‍රික ඉංජිනේරුවරියක් වන මෙරිෂා ෆොන්සේකා, එයාර්බස් ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට නිල වශයෙන් එක්වී තිබේ....
හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතාගේ බිරිඳ මරිය ජුලියට් මොනිකා ප්‍රනාන්දු මහත්මියට මරණීය දණ්ඩනය නියමවී සිටියද, ජනාධිපති සමාවක්...
විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලීම් කරන සියලු ඖෂධ ලබාදීමට රජයට නොහැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති...
ලොව පිළිගත් ප්රමුඛ ඉංග්‍රීසි ශබ්දකෝෂයක් වන ඔක්ස්ෆර්ඩ් (Oxford) ඉංග්‍රීසි ශබ්දකෝෂය සඳහා ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන වචන...
ඉරානය විසින් යුරේනියම් න්‍යෂ්ටික වැඩසටහන නැවත ආරම්භ කිරීමේ ඕනෑම උත්සාහයක් සම්බන්ධයෙන් එක්සත් ජනපදය තවත් හමුදා ප්‍රහාරයක් එල්ල...
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට...
‘රූමත් දියණියට ගොවි මහත්තයෙකු දෙමව්පියෝ සොයයි කියන දැන්වීම පත්තරයට වැටෙන තැනට මේ ගොවිජන ජීවිතය ශක්තිමත්ව නගා සිටුවන...
තඹුත්තේගම මහවැලි කලාපයේ ඉඩමක පිහිටි ගසක් කපා ඉවත් කිරීම සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක්...
බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16 දෙනෙකුට ජූලි මස 2 වනදා සිට ක්‍රියාත්මකවන පරිදි වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින්...
මෙරට ළමුන් අතර බෝ නොවන රෝග වැලදීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ...














