සෙවණගල, පැල්වත්ත, හිඟුරාන සහ ඇතිමලේ උක් වගාකරුවන් මේ දිනවල දැඩි අභියෝග රැසකට මුහුණ දී සිටින බවත්, සීනි...
මැරීන් ඩ්‍රයිව් මාර්ගය අද උදෑසන කුණු කසලෙන් පිරී ඇති අතර, එමඟින් එම වටපිටාව දැඩි ලෙස ජරාජීර්ණ වී...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකුගේ නිවසක නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවති බව හිටපු පලාත් සභා...
ත්‍රිකුණාමලය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු සහ ප්‍රදේශවාසියෙකු අතර ඇතිවූ ගැටුමක්වූ අවස්ථාවක, නාගරික මන්ත්‍රිවරයා පිහියක් භාවිත කරමින්...
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ ජනපති අනුරගේ හෝ අගමැති හරිනිගේ ප්රතිසංස්කරණයක් නොවන බවත්, සියලු දෙනාගේ අවබෝධයෙන්,...
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රප්ගේ “අන්‍යෝන්‍ය බදු” ක්‍රමය යටතේ මෙරට අපනයන නිෂ්පාදන සඳහා පනවා තිබූ සියයට 30 ක තීරු...
වාහන සඳහා පවතින ඉහළ ඉල්ලුම අඛණ්ඩව පැවතියහොත්, ඉදිරි මාසවලදී ද මෙරට වාහන ආනයනය අධෛර්යමත් කිරීමේ අරමුණින් රජයට...
අද (04) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී විනාඩි 10ක් වැනි කාලයක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ...
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි කළ විට ජීවත් වන්නට විදියක් නොමැති නම් අස්වැසුම ලබාදිය හැකි බව වෙළෙඳ වාණිජ...
ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතාගේ නිල රථය අනතුරකට ලක්ව තිබේ. ඊයේ රාත්‍රී නවයට පමණ මෙම අනතුර සිදුව...














