
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එළඹෙන අඟහරුවාදා දින සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මෙම සංචාරයේදී හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවේ ප්රමුඛ පෙළේ පෞද්ගලික රෝහලකින් වෛද්ය පරීක්ෂණ සහ ප්රතිකාර ලබාගැනීමට නියමිත බව වැඩිදුරටත් දැනගන්නට ඇත.




