
සිරදඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොළඹ මහාධිකරණයට රැගෙන විත් තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඥානසාර හිමියන් ගිහිඇඳුමින් සැරසී අධිකරණයට පැමිණීම විශේෂත්වයකි.
කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුවකට අදාළව ඥානසාර හිමියන් මෙලෙස අධිකරණයට රැගෙනවිත් තිබුණි.




