
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි මහතා ඇප මත මුදාහැර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසට හෝමාගම මහේස්ත්රාත් අධිකරණය නියෝග කර ඇති බව සඳහන්ය.
පනාගොඩ ප්රදේශයේ ඊයේ (07) රාත්රියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහු අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.




