
බුද්ධි අංශ වාර්තා අනුව ආරක්ෂාව අවශ්‍ය නම් ආරක්ෂාව ලබාගන්නා බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
එය ප්‍රතික්ෂේප කරන්නෙ නැති බවද මැති ඇමතිවරුන් කිසිවෙකු නිකරුනේ බිලි වීමට සූදානම් නැති බවද කියා සිටියේය.
ජනාධිපතිතුමාට යම් මට්ටමකට ආරක්ෂාව මේ වන විට ලබාදෙන බවත් රටේ නායකයා ආරක්ෂා කරගැනීමට කිසිවකු විරුද්ධ නොවන බවත් ඔහු පැවසීය.
වැඩසටහනකට සහභාගි වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් කළ කරමින් ඔහු මේ බව පැවසුවේය.




