
ඇතැමුන් පෙන්නුම් කිරීමට උත්සාහ කරන ආකාරයේ අපරාධ රැල්ලක් රටේ නොමැති බව වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා පැවසීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පසුගිය සමයේදී අපරාධ කල්ලි වලට ඇතැම් දේශපාලඥයන්ගේ පැහැදිලි අනුග්රහයක් හිමිව තිබූ බව ඔහු කීවේ වැඩ බලන පොලිස්පතිවරයා මෙසේ පැවසූවේ ඌව පළාත් අපරාධ කොට්ඨාශය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.




