
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ රංග දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් බව නීතීඥ මෛත්‍රී ගුණරත්න පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න ජවිපෙ රැස්වීම්වල කතා පැවැත් වූ අය බවයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එහෙත් කිසිදු අවස්ථාවක චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ තම ඡන්ද රැස්වීම් ඇමතූ අය අල්ලස් කොමිසමට පත් නොකළ බව ද මෛත්‍රී ගුණරත්න සඳහන් කරයි.




