
සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් බස්නාහිර පළාතේ ප්‍රභූන් ඇතුළු විසිපස් දෙනෙකුට එල්ල වී ඇති මරණීය තර්ජන පිළිබඳව පොලිස්පතිවරයාගේ වාර්තාවක සඳහන් වේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මෙම වාර්තාව පොලිස්පතිවරයා විසින් අදාළ පොලිස් පොලිස් ප්‍රධානීන්ට දැනටමත් යොමු කරනු ලැබ ඇත.
එම වාර්තාව එසේ යොමු කර ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳහා යැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අනුව එම බොහෝ අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදාල පොලිස් ප්‍රධානීන් දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි වාර්තා වේ.




