
පාසල් කාළය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය අද (06දා) සවස විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ අනුව එහිදී 01, 02, 03, 04 යන ශ්‍රේණි දැනට පවතින වේලාවන්ටම නිමවන අතර ලබන වසරේ 05 ශ්‍රේණියේ සිට ඉහළ පන්ති සවස 02 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටියේ.




