
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරන්නේ, මෙරට ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා කළ විදේශ සමාගම් 150ක් පමණ ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට එකඟතාව පළ කර ඇති බවයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ සමඟම, තවත් විදෙස් වෙළෙඳපොළවලට පුරෝගාමීව පිවිසීම සඳහා ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයින්ට අවශ්‍ය අවස්ථා ඇති කිරීමට ද රාජ්‍යය නිරතුවම කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.




